ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 467 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 283,507 ක්.
අද මේ දක්වා මෙරටින් හදුනාගත් ආසාදිතයින් ගණන 1447 කි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,003ක් අද (17) දිනයේ පිටවගොස් තිබේ.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 255,874ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ සිදුවූ තවත් කොරෝනා මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 16 තහවුරු කර තිබෙනවා.
මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…