අද කොවිඩ් වෛරසය ආසාදිතයින් 1488ක්

0
තවත් කොවිඩ් වෛරසය ආසාදිතයින් 568 දෙනෙකු අද (12) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,488කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 276,026ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,839ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 246,276ක් විය.

Recoveries Today

සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,533කි.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…