තවත් කොරෝනා මරණ 40ක් තහවුරු කරයි

1

තවත් කොරෝනා මරණ 40 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එම මරණ ඊයේ (7) දිනයේ සිදුව ඇති බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,391ක් දක්වා ඉහළයනු ඇති.

මේ අතර, අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,453ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 239,584ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Covid Deaths Report