ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 635 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, අද(02) දින මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,737 ක් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 262,709 ක්.
මේ අතර අද තවත් කොවිඩ් ම’රණ 37 සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.