COVID19 අද උදේ හුදෙකලා කළ සහ හුදෙකලා බවින් නිදහස් කළ ප්රදේශ මෙන්න June 29, 2021 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber තවත් ප්රදේශ කිහිපයක් අද (29) උදෑසන සිට හුදෙකලා කර තිබෙනවා. එමෙන්ම හුදකලා කර තිබූ ප්රදේශ කිහිපයක් ද අද සිට හුදකලා බවින් නිදහස් කර ඇති බව නිවේදනය කරනු ලැබුවා. එම ප්රදේශ පහතින් දැක්වෙනවා.