අද මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1801ක්

0
Covid New Cases - අද මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1801ක්
මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 715 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1801ක්.

ඒ අනුව මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 251,738ක් හමුවී තිබෙනවා.

මේ අතර අද දිනයේ තවත් කොරෝනා මර ණ 43 ක් තහවුරු විය.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින් බලන්න…