අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 2071ක්

0
අද (22) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 751ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,071ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 243,891ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,009ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 209,296ක් විය.