තවත් කොවිඩ් මරණ 57ක්

0
Covid 19 deaths - තවත් කොවිඩ් මරණ 57ක්
ජුනි 13 වනදා කොවිඩ් මරණ 57ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 2,260ක්.

මේ අතර ඊයේ දිනයේ හදුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 2284කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 225,897ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා‍.