අයිස්ලන්තයේ සිදුවූ ගිනි කන්දක විධාරණය වීමේ අවස්ථාවක් ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ ගත කිරිමට හැකිව තිබෙනවා.
මේ එම අවස්ථාව දැක්වෙන වීඩියෝවයි…
ICYMI: Watch the moment drone footage captures an erupting Icelandic volcano pic.twitter.com/XwaDeRv8jJ
— Reuters (@Reuters) June 6, 2021