පොදු ජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් 18 දෙනෙකු ජනපති රනිල්ගේ සහයට එක්වෙයි

0
පොදු ජන පෙරමුණේ

කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපති ඇතුළු පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 18 දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අද උදෑසන හිටපු නගරාධිපති ලක්ෂ්මන් පෙරාරා මහතාගේ නිවසේ පැවැත්වු සාකච්ජාවකදියි.