ඉදිරි ජනාධිපතිවරණය සඳහා ද්‍රවිඩ පක්ෂ සහ සිවිල් සංවිධාන එකතුවෙන් පොදු අපේක්ෂකයෙක්

0
පොදු අපේක්ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එකඟ වී තිබේ.

ඊට අදාළ එකඟතාවයට යාපනයේදී අද (22) උදේ අත්සන් කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ ද්‍රවිඩ දේශපාලන පක්ෂ 7ක් සහ සිවිල් සංවිධාන 7ක් ඒ සඳහා වූ එකඟතාවයට අත්සන් තැබූ බවයි.