අද කොවිඩ් ආසාදිතයින් ගණන 500 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 107 දෙනෙක් අද (20) දිනයේ වාර්තා වී ඇත.

ඒ අනුව අද දිනයේ හඳුනාගෙන ඇති දෛනික ආසාදිතයින් ගණන 524කි.

මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගලයින් ගණන 580,209ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් ආසාදිතව සිටි 295 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 557,621ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.