COVID19 තවත් කොවිඩ් මරණ 27ක් වාර්තා වෙයි December 2, 2021 1 FacebookTwitterWhatsAppLinkedinTelegramViber තවත් කොවිඩ් මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (01) තහවුරු කර ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිත මරණ ගණන 14,399ක් දක්වා ඉහළ ගොස් ඇත.