අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 204ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
ඒ අනුව අද දිනයේ මේ දක්වා දෛනික ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 745ක් ලෙසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 563,267 ක් වාර්තා වී තිබෙනවා.
කොරෝනා ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි 10,378ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 540,040 දක්වා ඉහළගොස් ඇත.
තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.