අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් 219ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
ඒ අනුව අද දිනයේ වාර්තා වූ මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 731ක්.
ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 552,373 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
අද කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 382ක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

සුවය ලබා පිටව ගිය මෙම පිරිසත් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 524,311ක්.
තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.




















































