අද කොවිඩ් ආසාදිතයින් ගණන 500 ඉක්මවයි

0
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 158 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අද දිනයේ හඳුනා ආසාදිතයන් ගණන 566 කි.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 541,639 ක් බවට පත්වනවා.

අද කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 294ක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

Today Recoveries

සුවය ලබා පිටව ගිය මෙම පිරිසත් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 513,092ක්.

තවත් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.