තවත් කොවිඩ් ආසාදිතයින් 136 දෙනෙකු අද (30) දිනයේ හඳුනාගෙන ඇත.
අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 564කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 539,980 ක් දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් -19 වෛරසය ආසාදිත වී ප්‍රතිකාර ගත් 725 දෙනෙකු අද (30) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 512,481ක් දක්වා ඉහළගොස් තිබේ.
තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.