අද කොවිඩ් ආසාදිතයින් 500 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 149 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 561 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 536,645 ලෙසයි පවතින්නේ.

කොවිඩ් ආසාදිතව සිටි 315 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 503,703ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.