අද කොවිඩ් ආසාදිතයින් 500 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 122 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද වාර්තා වු දෛනික ආසාදිතයින් ගණන 555කි.

කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 536,084ක් දක්වා ඉහළගොස් තිබේ.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 298 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 503,388ක් දක්වා ඉහළ යනු ඇති.

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.