අද කොවිඩ් ආසාදිතයින් 500 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 102 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිත 569 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 532,217 ලෙසයි පවතින්නේ.

අද කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 354ක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

Today Recoveries

සුවය ලබා පිටව ගිය මෙම පිරිසත් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 492,975ක්.

අද දිනයේ තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වී ඇත.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.