තවත් කොවිඩ් ආසාදිතයින් 161 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
අද දිනයේ මේ දක්වා කොවිඩ් 19 ආසාදිතයින් 649 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 531,070 ලෙසයි පවතින්නේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 347 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 492,305ක් දක්වා ඉහළගොස් තිබේ.
තවත් කොවිඩ් මරණ 23ක් මෙරටින් ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා.
මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.




















































