අද කොවිඩ් ආසාදිතයින් 600 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 147 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අද දිනයේ මේ දක්වා කොවිඩ් 19 ආසාදිතයින් 674 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 529,755 ලෙසයි පවතින්නේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 366 දෙනෙකු අද දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 491,604ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.