තවත් කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඊයේ (05) දින තහවුරු කර ඇති එම මරණ 43ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,185ක් දක්වා ඉහළගොස් ඇත.
එම මරණ අතරට කාන්තාවන් 20ක් සහ පිරිමි පුද්ගලයින් 23ක් අයත්ය.