අද කොවිඩ් ආසාදිතයින් 800 ඉක්මවයි

0
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 249 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 518,775ක්.

අද මෙරටින් හදුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 893කි.

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 597ක් අද දිනය තුළ සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 458,085ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 58ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.