COVID19 තවත් කොවිඩ් මරණ 72ක් වාර්තා වෙයි September 23, 2021 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber තවත් කොවිඩ් මරණ 72ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (22) දින තහවුරු කර ඇති එම මරණ 72ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,448ක් දක්වා ඉහළගොස් ඇත. එම මරණ අතරට කාන්තාවන් 30ක් සහ පිරිමි පුද්ගලයින් 42ක් අයත්ය.