තවත් කොවිඩ් ආසාදිතයින් 403 දෙනෙකු අද (21) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,321කි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 507,330ක් දක්වා ඉහළගොස් තිබේ.
අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,047ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 434,140ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.