තවත් කොවිඩ් ආසාදිතයින් 648 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අතර විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකුද සිටි.
අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,917කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 474,780ක් දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ 1,691 දෙනෙකු අද (08) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 389,969ක් දක්වා ඉහළගොස් තිබේ.
තවත් කොරෝනා මරණ 185ක් වාර්තා වෙයි.
මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.