අද කොවිඩ් ආසාදිතයින් ගණන 3,600 ඉක්මවයි

0
මෙරටින් අද තවත් කොවිඩ් ආසාදිතයින් 864ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,644ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 451,401ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් 60,767ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,998 ක් අද (03) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.

Today Recoveries

මේ අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 380,166ක්.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.