අද කොවිඩ් ආසාදිතයන් ගණන 3,800 ඉක්මවයි

0
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 944ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මෙරටින් හමුවී ඇති ආසාදිතයන් ගණන 3828ක්.

මේ දක්වා මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 444130ක් හමුවී ඇති අතර ඉන් 57785ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පවසනවා.

කොවිඩ් ආසාදිතව සිටි 2060 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ගණන 376,216ක්.

මෙරට සිදුවූ තවත් කොවිඩ් මරණ 215ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.