අද කොවිඩ් ආසාදිතයින් ගණන 4,200 ඉක්මවයි

0
මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1,881 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 440,302 ක් බවට පත්වුණා.

අද දිනයේ මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 4,221 කි.

කොරෝනා ආසාදිතව සිටි තවත් 2164 ක් සුවය ලබා තිබෙනවා.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 374,156 දක්වා ඉහළ යනු ඇති.

තවත් කොවිඩ් මරණ 194ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳ නවතම තත්ත්වය මෙතනින්.