ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 832 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 421,557ක්.
අද දිනයේ මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 4596කි.
කොරෝනා ආසාදිත වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ තවත් 2,203 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට ව ගියා.
ඒ අනුව සුවවූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 355,394ක්.
ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ 212ක් වාර්තා වී ඇත.
මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.




















































