කොවිඩ් ආසාදිත මරණ 7,500 සීමාව ඉක්මවයි

1

කොවිඩ් ආසාදිත මරණ 194ක් අද (23) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

මෙම මරණ 194 සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 7,560ක් දක්වා ඉහළ ගියා.