තවත් කොවිඩ් මරණ 160 ක් වාර්තා වී ඇත.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ මරණ ගණන 5935 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, මෙරටින් අද දිනයේ තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2423 දෙනෙකු හඳුනා ගත්තා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 350693ක් ලෙසටයි.
මේ අතර, කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2717 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මේවන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 307345ක්.