මෙරට කොරෝනා ආසාධිත සමස්ථ මරණ සංඛ්‍යාව 734 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ තවත් මරණ 14 ක් අලුතෙන් වාර්ථාවීමත් සමගයි. වයස අවුරුදු 51 , 35 , 66 ,70 ,82 , 75 , 42 සහ 84 ක් වන කාන්තාවන් 8 දෙනෙක් සහ වයස අවුරුදු 76 , 70 , 55 , 66 , 67 , 87 යන වයසවල පසුවූ පිරිමි පුද්ගලයින් 6 දෙනෙක් ඒ මියගිය පිරිසට අයත්.