ශ්රී ලංකා පොදුජන පෙරමුණේ තවත් දිස්ත්රික්ක රැසක සහයෝගය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට හිමිව තිබේ.
මහනුවර, නුවරඑළිය, කෑගල්ල යන දිස්ත්රික්වල දිස්ත්රික් සංවිධාන වලදී
මේ සම්බන්ධයෙන් ඡන්ද විමසිම් පවත්වා ඇත.
එහිදී ඒකමතිකව සම්මත කර ඇත්තේ රනිල් වික්රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දිය යුතු බවටයි.