ඊශ්‍රායල හමුදා ‘කැබැල්ලෙන් කැබැල්ල’ ගාසා ප්‍රදේශ හිස් කරයි

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ උතුරු ප්‍රදේශය වන බෙයිට් හැනූන් වෙත අවධානය යොමු කරන බවක් මෙන් ම එතැන් සිට මදක් දකුණු දෙසට තම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට තිබේ. මා සිටින්නේ, ගාසා තීරයට ඉහළින් පිහිටි ඊශ්‍රායල දේශසීමා නගරය වන ස්ඩෙරෝට්හි ය. ගාසා තීරය වෙත අඛණ්ඩව දරුණු කාලතුවක්කු ප්‍රහාර එල්ල වෙමින් පවතී. මේ අසළ සිටින ඊශ්‍රායල බළඇණිය … Continue reading ඊශ්‍රායල හමුදා ‘කැබැල්ලෙන් කැබැල්ල’ ගාසා ප්‍රදේශ හිස් කරයි