කොවිඩ් මරණ 38ක් – සමස්ත මරණ 1,089ක්

0
covid 19 deaths in sri lanka - කොවිඩ් මරණ

තවත් කොවිඩ් මරණ 38ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,089ක් දක්වා ඉහළ ගියා

2021 මැයි 7 වන සිට මැයි 20 දක්වා වු කාලය තුළ එම රෝගීන් මියගොස් ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (20) දින මෙම මරණ තහවුරු කර තිබෙනවා.