තම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාව නම් කළ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මැතිවරණ කොමිසමට දැනුම්දී තිබේ.
2024 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු ආසන 2ක් හිමිකර ගත්තේය.
ඉන් එක් ආසනයක් සඳහා මීට පෙර රවී කරුණානායක මහතාව පත් කෙරුණි.
මේ සම්බන්ධව කල විමසීමකදී එම පක්ෂයේ ඉහල නිලධාරියෙකු අනාවරණය කලේ පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම නිදහස් පක්ෂය නියෝජනය කරමින් තේරීපත්වූ නිසා අදාල තීරණයට සංධානයේ බහුතර පක්ෂ එකxග වූ බවයි.