ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.
ලොහාන් රත්වත්තේ මහතා මීට පෙර බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ අතර පසුව සිදුකළ කැබිනට් සංශෝධනයේ දී ඔහුට අමාත්‍ය ධුරයක් හිමිවූයේ නැත.