සිතුල්පව්ව රජ මහා විහාරයේ නායක හිමියන් අපවත් වෙති

0
සිතුල්පව්ව රජ මහා විහාරයේ නායක

ඓතිහාසික සිතුල්පව්ව රජ මහා විහාරයේ නායක අතිපූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමින් වහන්සේ අපවත් වී තිබෙයි

උන්වහන්සේ අපවත් වන විට  83 වැනි වියේ පසු වූ බව සඳහන් වෙති

උන්වහන්සේ, මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ද පිදුම් ලබා ඇත.

උන්වහන්සේ, උසස් පෙළ බෞද්ධ ධර්ම සංඝාය, ලේඛන රේඛා සහ හින්දු ආර්ය සංස්කෘතිය, වන්දනා ගාථා සහ ඓතිහාසික මඟුල් මහා විහාරය ඇතුළු ග්‍රන්ථ රැසක් ද රචනා කළ හිමි වියත් යතිවර නමකි.

උන්වහන්සේ යටගල රජමහා විහරය, ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය සහ ඓතිහාසික මඟුල් මහා විහාරය ඇතුළු විහාරස්ථාන අටක විහාරාධිපති ධුරය හෙබවීය