අරගල භූමියේ සිදුවූ ස්ත්‍රී දූෂණ සිදුවීමට ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයා අධිකරණයට

0
අරගල භූමියේ සිදුවූ ස්ත්‍රී දූෂණ

පසුගිය සමයේ ගාලුමෝදර අරගල භූමියේ සිදුවූ ස්ත්‍රී දූෂණ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු අධිකරණයට භාර වී තිබේ.

අද දිනයේ ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෙසේ භාර වී ඇත.

මෙම ව්‍යාපාරිකයා පසුගිය අරගල සමයේ දී අරගලය භූමියෙහි වඩාත් කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළ අයෙකු වෙයි.

මෙම ව්‍යපාරිකයා නිතර සමාජ ජාලවල පුවත් මවන පුද්ගලයෙක් ද වෙයි.