බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පහරදෙයි. පහර දුන්නේ නෑ මගේ කලිසම ගලවන්න ගියා මන්ත්‍රි සුජිත්. (Video)

0
පාර්ලිමේන්තුවේදී පහරදෙයි

තමන්ට පාර්ලිමේන්තු සභාගර්බයෙන් පිටතදී මන්ත්‍රීවරයෙකු පහරදුන් බවට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය.

එම සිද්ධියත් සමග අග්‍රාමත්‍යවරයා කළ යෝජනාවකට අනුව පාර්ලිමේන්තුවේ කටයුතු මිනිත්තු 10ක කාලයකට කල්තැබීය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කළ දැනුම්දීම අනුව ඒ පිළිබඳව සොයාබලා කථානායකවරයා විසින් ඉදිරි පියවර ගනු ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වෙත දැනුම්දුන්නේය.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු වන ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට ව්‍යවස්ථානු කූලව මන්ත්‍රී ධූරයක් දැරීමේ හැකියාව නොමැති අතර ඒ සම්බන්ධ නඩුවක්ද විභාග වී අවසන් අතර තීන්දුව ලබා දීම පමණක් ඉතිරිව තිබෙනවා.

කෙසේ නමුත් එම සිදුවීමේ වීඩියෝ පටයේ නම් පහර දීමක් පෙනෙන්නට නොමැති අතර ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය විසින් පරුෂ වචන අසභ්‍ය වචන භාවිතා කරමින් සුජිත් සන්ජය පෙරේරා මන්ත්‍රීවරයාගේ කලිසම ගැලවීම සම්බන්ධව වාදයක පැටලී සිටිනු දක්නට ලැබෙනවා.

???? අදාල වීඩියෝව

https://fb.watch/nObxWCv-fH/