ඇෆ්ගනිස්තානය ට විශිෂ්ට ජයක්

0
විශිෂ්ට ජයක්

එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ දී විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය සමත්විය.

දිල්ලි හි පැවති එම තරගය ලකුණු 69කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වූයේ ලෝක ශූරයින් ට බලාපොරොත්තු නොවූ පරාජයක් හිමිකර දෙමිනි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය ලකුණු 284ක් රැස්කළේය.

ගුර්බාස් ලකුණු 80යි.

ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලබාගැනීමට හැකිවූයේ ලකුණු 215ක් පමණි.