ඒ සුවිසල් රංග පෞර්ෂය ජැක්සන් ඇන්තනී මතක සදහටම තියා දැයෙන් සදහටම සමුගනී.

0

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මීට සුළු මොහොතකට පෙර රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුලු දේවස්ථානයේදී සිදුකෙරිණි.

එම අවස්ථාවට කලාකරුවන්, දේශපාලනඥයින් ඥාතීන් ඇතුළු අතිවිශාල ජනකායක් එක්ව සිටියේය.

ජැක්සන් ඇන්තනී

Ada Derana