ජනාධිපති ජෝ බයිඩ්න් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක්

0
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය අතරවාරයේ මෙම හමුව සිදු විය. මෙහිදී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිත්‍රශීලිව පිළිගත් අතර සුහඳ කථා බහකින් අනතුරුව රාජ්‍ය නායක දෙපළ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ ඇමෙරිකා ජනාධිපති ආර්යා ජිල් බයිඩ්න් මහත්මිය ද ඊට එක් වුහ.