ත්‍රිකුණාමලය නාවුක හමුදා කඳවුරේ ජැටිය කඩාවැටේ පාසැල් සිසුවෙක් ඇතුලු තුනක් රෝහල්ගතකෙරේ

0
ත්‍රිකුණාමලය නාවුක හමුදා කඳවුරේ

ත්‍රිකුණාමලය නාවුක හමුදා කඳවුරේ ජැටියක් කඩාවැටී පාසල් සිසුවෙක් ඇතුළු වැඩිහිටියන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ තවත් 15කට ආසන්න පිරිසක් කඳවුර තුළදී අවශ්‍ය ප්‍රතිකාර සිදුකරන බවට වාර්තා වූ බවය.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කඳවුර නැරඹීම සඳහා ගොස් තිබූ ගල්ගමුව ප්‍රදේශයේ පාසලක සිසුන් සහ ඔවුන් කැටුව ගිය වැඩිහිටියන්ය.