දෙවැනි කුඹල් පෙරහැර අතරතුර නොසන්සුන්තාවක් (Video)

0
දෙවැනි කුඹල් පෙරහැර

මහනුවර ඇසළ මහා පෙරහැරේ දෙවැනි කුඹල් පෙරහැර අතරතුර නොසන්සුන්තාවක් ඇති වී තිබෙනවා.

ඒ මහනුවර කතරගම දේවාලයේ ඇතුන් දෙදෙනෙකු කොප්පරා අඟුරු පෑගී කුලප්පු වීම හේතුවෙනුයි.

කලබල වූ ඇතුන් දෙදෙනා ඉවත් කිරීමෙන් අනතුරුව පෙරහර අඛණ්ඩව වීදි සංචාරය කර තිබෙනවා.