ෆොන්සේකාගෙන් නව දේශපාලන පක්ෂයක්

0
නව දේශපාලන පක්ෂයක්

 

නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව සමගි ජන බලවේගය පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසුවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (11) සවස කොළඹ පුරහල ප්‍රදේශයේ දී පැවති විරෝධතාවයකට එක්වෙමින්.