LOCAL ගෑස් මිල වැඩි කරන්නෑ – මුදිත පීරිස් August 4, 2023 0 Facebook Twitter WhatsApp Linkedin Telegram Viber ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල වැඩි වුවද ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වැඩි නොකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය