
මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකුට ධුරයෙන් අස්වන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය මත ඔහු තම ධුරය වෙනුවෙන් මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද සඳහන්ය.
ඒ අනුව අද (4) දිනයේ කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක මාධ්‍යවේදීන් සඳහා සාදයක් සූදානම් කර තිබේ.
එහි අරමුණ වී ඇත්තේ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනාවන් සමනය කර ගැනීම බවද කියැවේ.